Visual Basic 2010 Learning Pack 01






මිල - රු: 400/=(තැපැල් ගාස්තු රහිතව)



වර්ගය                  - වීඩියෝ පාඩම්
වීඩියෝ ගණන      - 56
මාධ්‍යය                  - සරල ඉංගී‍්‍රසි
වෙනත්                  - සෑම පාඩමක් සදහාම අවශ්‍යය 
                              Codes සියල්ල වෙනම ලබා දී ඇත



               ඔන්න අද අපි අරගෙන ආවේ ඔයාලට ඉතාමත්, වැදගත් වෙන දෙයක්. ගොඩ දෙනෙක් කැමතියි VB වලින් සොෆ්ට්වෙයා හදන්න. ඒත් අවුල තමයි මේක මුල ඉදලා හරියට ඉගෙනගන්න විදියක් නැතිකම. මේකෙන් වැඩ කරන හැටි ගැන ගොඩක් වීඩියෝ වෙබ් අඩවි මඟින් ප්‍රචාරය කලාට එකක්වත් පිළිවලකට  දෙන්නේ නෑ. අරහෙන් එකයි මෙහෙන් එකයි. ඕවා බැලුවට පස්සේ VB ඇත්තටම එපා නොවුනොත් තමයි පුදුමේ. මම අද දෙන මේ Video Tutorial Pack එකෙන් ඔයාලට සෑහෙන වැඩක් ගන්න පුලුවන්. හැම වීඩියෝ එකකටම අදාල කේතත් මේ Pack එකේ අන්තර්ගත වෙනවා. ඒ නිසා වීඩියෝ එක ඈනුම් ඇර ඇර බල බලා ඉන්නේ නැතුව තමන්ටම කරලා ඉගෙන ගන්න පුලුවන්. මේ Video Tutorial Pack එකේ අන්තර්ගතය ගැන කියනවනම්, කුඩා පරිමාණයේ සොෆ්ට්වෙයා එකක ඉදලා මහා පරිමාණයේ සොෆ්ට්වෙයා හදන්න පුලුවන් තරම දැනුමක් මේකෙන් ලබාගන්න පුලුවන්. 

  • අප්ඩේට් වැඩසටහන්
  • වෙබ් බ්‍රවුසර්
  • වීඩියෝ ප්ලේයර් 
වගේ ගොඩක් දේවල් හදන හැටි මේ වීඩියෝ වල සරලම සරල ඉංග්‍රීසි වලින් කියලා දෙනවා.

වටිනවා කියලා හිතෙනවා නම් දැන්ම Order කරන්න.




0 ක් අදහස් දක්වා ඇත:

Post a Comment