Visual Basic 2010 Learning Pack

- Visual Basic වලින් වැඩ කරන හැටි -

Blender Basic Tutorial Pack

- Blender වලින් වැඩ කරන හැටි -

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Free Sinhal E Book



Free Sinhala E Book Reader ඇප් එක දාගන්න පහත Download Now බටන් එක මත  Click කරන්න.


ONLY ANDROID



ඇප් එක දාගන්න විදිහ දන්නේ නැතිනම් මේ වීඩියෝ එක බලන්න..



ප‍්‍රශ්න පත‍්‍ර CD



මිල - රු 400/=



    • වර්ගය                  - ප‍්‍රශ්න පත‍්‍ර CD


    • මාධ්‍යය                  - සිංහල


  • විද්‍යාව
  • ඉතිහාසය
  • සිංහල
  • බුද්ධ ධර්මය
  • වාණිජ්‍ය

යන විෂයන් සදහා දැන් මිළදී ගත හැක

            සාම්ප‍්‍රදායික අධ්‍යාපන රටාව අතික‍්‍රමණය කරමින් අප විසින් නවතම මාදිලියේ ප‍්‍රශ්න පත‍්‍ර CD රැසක් ඔබ වෙනුවෙන් සකස් කර ඇති බව සතුටින් දන්වා සිටිමු. ඔබට අවශ්‍යය  ඕනෑම CD පටයක් නිවසටම ගෙන්වා ගැනීමට දැන් හැකියාව පවතී.


CD පටයෙහි ඇති විශේෂ අංග :-
  • පසුගිය විභාග ප‍්‍රශ්න ද ඇතුළත් වේ.
  • නව විභාග රටාව අනුව ප‍්‍රශ්න සකසා ඇත.(  Preview   එකෙහි ඇත්තේ හදුන්වාදීමක් පමණී )
  • සෑම ප‍්‍රශ්න පත‍්‍රයකටම නිශ්චිත කාලයක් ඇතුලත පිළිතුරු සැපයිය යුතුය.
  • ඔබගේ මනසට පීඩාකාරී නොවේ.





          

MS Office Learning Pack 01

                                       මිල - රු: 600/=(තැපැල් ගාස්තු රහිතව)


වර්ගය                  - වීඩියෝ පාඩම්

                        වීඩියෝ ගණන      - 30


                       මාධ්‍යය                  - සිංහල




කාර්යාලීය කටයුතු සදහා භාවිතා වන ලොව ජනප‍්‍රියම මෘදුකාංග කට්ටලය ලෙස Microsoft office හැදින්විය හැක එහි ඇතුලත් ,


  • MS WORD 


  • MS POWERPOINT


  • MS EXCEL


  • MS ACCESS

යන මෘදුකාංග මෙහි දී ඔබට අධ්‍යනය කළ හැකිය


කැමතිනම් ඔබට අවශ්‍යය මෘදුකාංග වෙන වෙනම ද ලබාගත හැක. එවිට එක් මෘදුකාංගයක් රුපියල් 200/= ක් පමණි.

වටිනවා කියලා හිතෙනවා නම් දැන්ම Order 

කරන්න.




Photoshop learning pack 01

මිල - රු: 500/=(තැපැල් ගාස්තු රහිතව)



වර්ගය                  - වීඩියෝ පාඩම්
වීඩියෝ ගණන      - 101
මාධ්‍යය                  - සිංහල



ග‍්‍රැෆික් හා ඡායාරූප සංස්කරණයට සහ වෙබ් අඩවි සහ පසුබිම් නිර්මාණකරණයට  ලොව භාවිතාවන අංක එකේ මෘදුකාංගය ලෙස  Adobe Photoshop  දැක්විය හැක.Photoshop සදහා ආධුනිකයන්ට මෙන්ම Photoshop අවබෝධයක් ඇති අයටද මෙමගින් තම දැනුම වර්ධනය කරගත හැකිය.



  • Photoshop පියවර වශයෙන් ඇති දෑ හදුනාගැනීම.


  • Photoshop තුළින්ම Photoshop තුළ ඇති දෑ හදුනාගන්න

  • Photoshop ඇති මෙවලම් භාවිතයෙන් නිර්මාණශිලී දෑ සිදුකිරීම 


යනාදී මාතෘකා යටතෙ ඔබට අධ්‍යනය කළ හැකිය. .


වටිනවා කියලා හිතෙනවා නම් දැන්ම Order 

කරන්න.




Blender Basic Tutorial Pack (Blender වලින් වැඩ කරන හැටි)




මිල - රු: 400/=(තැපැල් ගාස්තු රහිතව)



වර්ගය                  - වීඩියෝ පාඩම්

වීඩියෝ ගණන      - 25

මාධ්‍යය                  - සරල ඉංගී‍්‍රසි

වෙනත්                  - මේ සමග මෘදුකාංගය ද සපයා ඇත






මේක Blender වලින් වැඩ කරන හැටි පුරුදු වෙන්න ආස අයට, ඒකේ Basic ටික ඉගෙනගන්න පුලුවන් පැක් එකක්. Blender කියන්නේ 3D Max වගේම Modeling, Animation කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. නමුත් වෙනස තමයි මේක ඕපන් සෝස් සොෆ්ට්වෙයා එකක් වීම. ඒත් මේකෙන් කරන නිර්මාණ 3D Max වගේ සොෆ්ට්වයා වලින් කරන නිර්මාණ තරම්ම උසස්. ඒවගේම මේ සොෆ්ට්වෙයා එක සල්ලි දීලා ගන්න ඒවට වඩා ප්‍රමාණයෙන් කුඩයි. ඒකත් අපිට වාසියක්. මොකද ඩවුන්ලෝඩ් කරගන්න මහ වෙලාවක් යන්නේ නැති නිසා.මේකේ හැම ටූල් එකක් ම සූම් කරලා ඒකෙන් වැඩ කරන හැටි බොහොම පැහැදිලිව  සරලව කියලා දෙනවා. මේ Blender ගැන තව විස්තර දැන ගන්න මෙන්න මේ සයිට් එකට යන්න : www.blender.org.  



වටිනවා කියලා හිතෙනවා නම් දැන්ම Order කරන්න.




Visual Basic 2010 Learning Pack 01






මිල - රු: 400/=(තැපැල් ගාස්තු රහිතව)



වර්ගය                  - වීඩියෝ පාඩම්
වීඩියෝ ගණන      - 56
මාධ්‍යය                  - සරල ඉංගී‍්‍රසි
වෙනත්                  - සෑම පාඩමක් සදහාම අවශ්‍යය 
                              Codes සියල්ල වෙනම ලබා දී ඇත



               ඔන්න අද අපි අරගෙන ආවේ ඔයාලට ඉතාමත්, වැදගත් වෙන දෙයක්. ගොඩ දෙනෙක් කැමතියි VB වලින් සොෆ්ට්වෙයා හදන්න. ඒත් අවුල තමයි මේක මුල ඉදලා හරියට ඉගෙනගන්න විදියක් නැතිකම. මේකෙන් වැඩ කරන හැටි ගැන ගොඩක් වීඩියෝ වෙබ් අඩවි මඟින් ප්‍රචාරය කලාට එකක්වත් පිළිවලකට  දෙන්නේ නෑ. අරහෙන් එකයි මෙහෙන් එකයි. ඕවා බැලුවට පස්සේ VB ඇත්තටම එපා නොවුනොත් තමයි පුදුමේ. මම අද දෙන මේ Video Tutorial Pack එකෙන් ඔයාලට සෑහෙන වැඩක් ගන්න පුලුවන්. හැම වීඩියෝ එකකටම අදාල කේතත් මේ Pack එකේ අන්තර්ගත වෙනවා. ඒ නිසා වීඩියෝ එක ඈනුම් ඇර ඇර බල බලා ඉන්නේ නැතුව තමන්ටම කරලා ඉගෙන ගන්න පුලුවන්. මේ Video Tutorial Pack එකේ අන්තර්ගතය ගැන කියනවනම්, කුඩා පරිමාණයේ සොෆ්ට්වෙයා එකක ඉදලා මහා පරිමාණයේ සොෆ්ට්වෙයා හදන්න පුලුවන් තරම දැනුමක් මේකෙන් ලබාගන්න පුලුවන්. 

  • අප්ඩේට් වැඩසටහන්
  • වෙබ් බ්‍රවුසර්
  • වීඩියෝ ප්ලේයර් 
වගේ ගොඩක් දේවල් හදන හැටි මේ වීඩියෝ වල සරලම සරල ඉංග්‍රීසි වලින් කියලා දෙනවා.

වටිනවා කියලා හිතෙනවා නම් දැන්ම Order කරන්න.