භාණ්ඩ බෙදාහැරීමේ ක‍්‍රම


දැන් අප විසින් අපගේ නිෂ්පාදන ඔබගේ නිවසටම අඩුම මිළට සපයා දෙන්නෙමු.

අප සතු භාණ්ඩ බෙදාහැරීමේ ක‍්‍රම කිහිපය අතුරෙන් ඔබට පහසු ක‍්‍රමයක් තෝරාගන්න. . . .

(මුදල් ගෙවීමට පෙර ඔබට අවශ්‍ය භාණ්ඩය දුරකථන මාර්ගයෙන් ඇනවුම් කරන්න.)

0784705824 / 0788750008

1.
  •    බෙදාහැරීමේ ක‍්‍රමය - සාමාන්‍ය ලියාපදිංචි තැපෑල
  •    පාර්සලයක* මිළ - 80/=
  •    ගතවන කාලය - දින 2-4
  •    පාර්සලයක බර - 250g
  •    ගෙවීම් කළ යුතු ක‍්‍රමය -  
    • අපගේ බැංකු ගිණුමට මුදල් බැර කරන්න. ලදුපත (Resit) E-Mail කරන්න. එය තහවුරු කිරීමෙන් අනතුරුව අදාළ පාර්සලය ඔබගේ නිවසටම ලියාපදිංචි තැපෑලෙන් ලැබෙනු ඇත.
Bank details :

Bank : Seylan (Homagama)
Account No.   0430-32499663-101
Name - A.P. Mallika arachchi

* - පාර්ලසයකට එක් භාණ්ඩයකට වඩා ඇතුළත් විය හැක.



2. 

  •    බෙදාහැරීමේ ක‍්‍රමය - VPP තැපෑල
  •    පාර්සලයක* මිළ - 250/= + තැපැල් හලේ ගාස්තුව
  •    ගතවන කාලය - දින 4-5
  •    පාර්සලයක බර - 250g
  •    ගෙවීම් කළ යුතු ක‍්‍රමය - 
    • පාර්සලය ඔබට ආසන්නම තැපැල් හල  වෙත ලැබෙන අතර එහිදී අදාළ මුදල හා තැපැල් හල් ගාස්තුවක් ගෙවා ඔබට මිළදී ගත හැකිය.


   * - පාර්ලසයකට එක් භාණ්ඩයකට වඩා ඇතුළත් විය හැක.

3. 
රණාල පිහිටි ප‍්‍රධාන කාර්යාලයෙන් පැමිණ මිළ දී ගැනීමේදී කිසිදු අමතර මුදලක් අය නොකෙරේ. . . .

0 ක් අදහස් දක්වා ඇත:

Post a Comment