මිල - රු 400/=
- වර්ගය - ප‍්‍රශ්න පත‍්‍ර CD
- මාධ්‍යය - සිංහල
- විද්‍යාව
- ඉතිහාසය
- සිංහල
- බුද්ධ ධර්මය
- වාණිජ්‍ය
යන විෂයන් සදහා දැන් මිළදී ගත හැක
සාම්ප‍්‍රදායික අධ්‍යාපන රටාව අතික‍්‍රමණය කරමින් අප විසින් නවතම මාදිලියේ ප‍්‍රශ්න පත‍්‍ර CD රැසක් ඔබ වෙනුවෙන් සකස් කර ඇති බව සතුටින් දන්වා සිටිමු. ඔබට අවශ්‍යය ඕනෑම CD පටයක් නිවසටම ගෙන්වා ගැනීමට දැන් හැකියාව පවතී.
CD පටයෙහි ඇති විශේෂ අංග :-
- පසුගිය විභාග ප‍්‍රශ්න ද ඇතුළත් වේ.
- නව විභාග රටාව අනුව ප‍්‍රශ්න සකසා ඇත.( Preview එකෙහි ඇත්තේ හදුන්වාදීමක් පමණී )
- සෑම ප‍්‍රශ්න පත‍්‍රයකටම නිශ්චිත කාලයක් ඇතුලත පිළිතුරු සැපයිය යුතුය.
- ඔබගේ මනසට පීඩාකාරී නොවේ.
0 ක් අදහස් දක්වා ඇත:
Post a Comment